ශ්‍රී ලංකා – ඉන්දියාව පළමු 20 විස්ස තරඟය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරඟ 03 කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය අද(20) ආරම්භ වේ. පළමු තරඟය අද රාත්‍රී 07.00 ට ඉන්දියාවේ ඔදිසා ප්‍රාන්තයේ බාරාබාති ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. දෙරට අතර තරඟ 03 කින් සමන්විත ටෙස්ට් තරඟාවලිය එකට බින්දුවක් ලෙස සහ එක්දින තරඟාවලිය දෙකට එකක් ලෙස ජය ගැනීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම … Continue reading ශ්‍රී ලංකා – ඉන්දියාව පළමු 20 විස්ස තරඟය අද